Privacy Policy

අප වෙබ් අඩවිය සමග කටයුතු කරන පාරිභෝගික ඔබගේ පහසුව හා ආරක්ෂාවත් අපගේ ප්‍රධානතම අරමුණයි.


අප සමග ගණුදෙනු කරනු ලබන ඔබගේ පෞද්ගලික තොරතුරු රැස්කිරීමක් මෙහිදී සිදුවන්නේ ඔබගේ අවශ්‍යතාවය තහවුරු කිරීම,ඔබගේ ඇණවුම් නිවැරදිව ඔබ වෙත ලබාදීම වැනි කරුණු සඳහායි.එසේම එම රැස් කරනු ලබන දත්තයන් කිසිම විටකත් ඔබගේ දැනුම් දීමකින් තොරව තෙවන පාර්ශවයක් වෙත නිකුත් කිරීම නොකරන බව අප වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු.


Oඔබගේ තොරතුරු වල ආරක්ශාව උදෙසා අප විශේෂයෙන් අපගේ වෙබ් අඩවිය Passwords, Encryption, Physical Security යන තාක්ෂණයෙන් සන්නද්ධ කර ඇත.