Fast Food Delivery


  • Product Code: new
  • Availability: In Stock

  • රුපියල් 2,000.00



ආහාර සකසන ආයතනයකට හා ඒවා තම පාරිභෝගික නිවසටම ප්‍රවාහනය කර දෙනු ලබන ආයතනයකට වඩාත් යෝග්‍ය වේ....
626*626 ප්‍රමාණයට ලබාදිය හැකිය.......



ඔබගේ ව්‍යාපාරය කුමක් වුවත් ඔබට සරිලන ඔබ කැමැති ආකාරය ලෝගෝ එකක් සදාගැනීමට දැන් අප වෙබ් අඩවිය හරහා ඔබට හැකියාව ඇත.Logo එකක් නිර්මාණය කිරීමේදී ඔබ අප විසින් ඔබගෙන් ඉල්ලුම් කරණු ලබන සියලුම දත්තයන් ලබාදිය යුතුය....

(සැ.යු - අපගේ Logo නිර්මාණය කිරීමේ ක්‍රමවේදයන් දෙකක් පවතින අතර ඔබගේ අභිමතය පරිදි ඔබගේ සිතෙහි ඇති Logo එක නිර්මාණය සඳහා රු 2000 ක මුදලක් අයකරන අතර ඔබහට පැය 24ක් තුල ලබාගැනීමට් අවශ්‍යනම් තවත් රු 1000 ක් එකතු වන බව කරුණාවෙන් සලකන්න...කලින් සකසන ලද Logo සඳහා ගාස්තුව වෙනස් වන්නේ නැත...)

Write a review

Please login or register to review