Special Adventure Package


  • Product Code: new
  • Availability: In Stock

  • රුපියල් 10,000.00



විශේශයෙන් ට්‍රිප් යන ඔබ සඳහාම මෙම පැකේජය වෙන් කර ඇත......ඔබ බලාපොරොත්තුවන පහසුකම් අනුව පහත පරිදි මිල ගනන් වෙනස් වේ.


1. එක් කැමරා ශිල්පියෙකු සඳහා = රුපියල් 10 000  (දිනකට)

2. කැමරා ශිල්පීන් දෙදෙනෙකු සඳහා = රුපියල් 20000 (දිනකට)

3.කැමරා ශිල්පියෙකු හා ඩ්‍රෝනයක් සඳහා = රුපියල් 20,000 (දිනකට)

4.කැමරා ශිල්පීන් දෙදෙනෙකු හා ඩ්‍රෝන සඳහා= රුපියල් 30000 (දිනකට)



වැදගත්   ශ්‍රී ලංකාවේ ඩ්‍රෝන සම්බන්ධයෙන් රජය විසින් නිකුත් කරනු ලබන නීතීන් සැලකිල්ලට ගෙන ඔබ යම් ස්තානයක අපගේ ඩ්‍රෝනයක් ගුවන් ගත කරවීමට බලාපොරොතු වන්නේනම් එම ස්තාන භාර ආයතනය,පුද්ගලයාගෙන් ලබාගත් ලිඛිත අවසරයක් අප වෙත ඉදිරිපත් කළ යුතුය..එසේම එම ස්තානය ඩ්‍රෝනයක් ගුවන් ගත කිරීමට යෝග්‍ය ස්තානයක් වීම හා කාළගුණ තත්වයන් සැලකිල්ලට ගත යුතුය...


වැඩි විස්තර සඳහා පහත අංකයන් අමතන්න

0771683577 || 0719543773

Write a review

Please login or register to review