OUTDOOR PHOTOGRAPHY (DUAL CAMERA)+DRONE


  • Product Code: new
  • Availability: In Stock

  • රුපියල් 18,500.00



ඔබ හට අපගේ කැමරාකරුවකු සේවය සැපයීමට පැමිණෙනු ඇත.එසේම Drone සඳහා Drone Pilot කෙනෙකුගේද සහය ලැබෙනු ඇත   ..එම මොහොතේ ලබාගන්නා වූ චායාරූප ඔබහට Facebook මාර්ගයෙන් හෝ DVD තැටියක් මගින් ලබාගැනීමේ හැකියාවක් ඇත.....


වැදගත්   ශ්‍රී ලංකාවේ ඩ්‍රෝන සම්බන්ධයෙන් රජය විසින් නිකුත් කරනු ලබන නීතීන් සැලකිල්ලට ගෙන ඔබ යම් ස්තානයක අපගේ ඩ්‍රෝනයක් ගුවන් ගත කරවීමට බලාපොරොතු වන්නේනම් එම ස්තාන භාර ආයතනය,පුද්ගලයාගෙන් ලබාගත් ලිඛිත අවසරයක් අප වෙත ඉදිරිපත් කළ යුතුය..එසේම එම ස්තානය ඩ්‍රෝනයක් ගුවන් ගත කිරීමට යෝග්‍ය ස්තානයක් වීම හා කාළගුණ තත්වයන් සැලකිල්ලට ගත යුතුය...


වැඩි විස්තර සඳහා පහත අංකයන් අමතන්න

0771683577 || 0719543773

Write a review

Please login or register to review