Delivery Information

අපගේ නිශ්පාදනයන් බාරදීමේ ක්‍රමවේදයන් දෙකක් පවතී..ඊමේල් මාර්ගයෙන් හා කුරියර් සේවාව මගින් ඔබගේ ඇණවුම් ලබාදීම මෙම ක්‍රමවේදයන් දෙකයි. ඔබගේ කැමැත්ත හා අභිමතය පරිදි අවම පැය 24ක් ඇතුලත ඔබට ඔබගේ නිශ්පාදනය මිලදී ගත හැකිවනු ඇත.

 

Email මගින් ලබාගැනීම.

ඔබ අප වෙබඩවිය මගින් ඇණවුම් කරනු ලබන ඔනෑම නිර්මාණයක් ඔබගේ ඊමේල් ගිණුමට පැය 24ක් වැනි කෙටිකලක් තුලදී ගෙන්වා ගත හැකි ලංකාවේ එකම වෙබ් අඩවිය අපගේ වෙබ් අඩවියයි.මෙසේ සිදු කිරීමේදී ඔබගේ අභිමතය පරිදි එම නිර්මාණයෙහි Source File එකද ඔබට ලබාගත හැකිය.

සැ.යු : මෙම සේවාව ක්‍රියාත්මක වන්නේ ඊමේල් මගින් ඔබ වෙත ලබාදිය හැකි නිශ්පාදන සඳහා පමණි.


කුරියර් සේවාව මගින් ලබාගැනීම.

අපගේ නිශ්පාදන අතුරින් ඊමේල් මාර්ගයෙන් ලබාගත නොහැකිවන නිශ්පාදන ඔබවෙත ලබාගත හැක්කේ කුරියර් සේවාව මගිනි.උදාහරණයක් ලෙස ඔබ බිස්නස් පතක් මුද්‍රණය කළ අවස්තාවේදී එය නිවසට ගෙන්වා ගත හැක්කේ කුරියර් සේවාව මගිනි.දින දෙකක් හෝ තුනක් ඇතුලත ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ගෙන්වාගැනීමේ හැකියාව ඔබට ලබාදී ඇත.

වැඩි විස්තර සඳහා අපගේ දුරකතන අංකයන් අමතන්න.