About Us

ඔබගේ සියලුම Graphics Designing, Web Designing හා Software Developing අවශ්‍යතා සඳහාම වෙන්වී ඇති ලංකාවේ පළමු වෙබ් අඩවිය ලෙස Hoyamu.lk වෙබ් අඩවිය ලෙස හැඳින්විය හැකිය.ශ්‍රීලාංකීය ඔබහට ඉතාමත් විශාල පිරිවැයක් දරා තම තොරතුරු තාක්ෂණික අවශ්‍යතා ඉටුකරගැනීමට සිදුවී ඇති  යුගයක ඔබ සඳහාම ඔබ සඳහාම වෙන්වූ අප වෙබ් අඩවිය..ශ්‍රී ලාංකියය ඔබහට මහත් සේවාවක් සපයනු ඇත.ඔබ වැඩිදුර විස්තර ලබාගැනීම සඳහා අපගේ පහත අංකයන් වෙත ඇමතුමක් ලබාගන්න.නැතහොත් අපට ඊමේල් පණිවිඩයක් ලබාදෙන්න.